14 Days Dambadiwa Luxury Tour
From Sri Lanka
14 Days | March 16th - 29th March 2027
LKR 399,000 pp (Including Air Tickets)
Flights & Transfers
Meal Supplements
Luxury Stays
Luxury Coach
Upcoming Tours
Experience a spiritually enriching journey through the sacred Buddhist sites of India and
Nepal with PB Travels. Our luxury pilgrimage tours are thoughtfully planned to provide
comfort, guidance, and a truly meaningful travel experience.
Upcoming Departures
17 February 2027 – 02 March 2027
Each tour includes carefully selected accommodation, comfortable transportation, experienced tour leadership, and visits to the most revered Buddhist pilgrimage destinations. Seats are limited for each departure. Book early to secure your place on your preferred tour.
අතිසුඛෝපභෝගි දඹදිව වන්දනා චාරිකාව
වසර 30කට අධික කාලයක් සිට දඹදිව වන්දනා චාරිකා සංවිධානය කරන අප ආයතනය මේවන විට දඹදිව වන්දනා චාරිකා 145කට අධික ප්‍රමානයක් සංවිධානය කර ඇත.
මෙම චාරිකාව තුලින් බුද්ධගයාව, බරණැස, සංකස්ස, සැවැත්නුවර, ලූම්බිණිය, විශාලා මහනුවර, රජගහනුවර, ඉන්දියානු කපිලවස්තුපුරය, නේ පාල කපිලවස්තුපුරය, කුසිනාරාව සහ දිල්ලිය යන නගර වල වන්දනීය පූජනීය ස්ථාන දැක බලා ගැනීමට වගේ ම වන්දනාමාන කිරීමටද අවස්ථාව සලසා දෙයි. තවද ලෝක උරුමයක් වන ටජ් මහල සහ රතු බලකොටුවද නැරඹීමට අවස්ථාව සලසා දෙයි.
වායුසමනය කල අතිසුඛෝපභෝගී හෝටල් පහසුකම්, බුෆේ ක්‍රමයට ප්‍රනීත ආහාරපාන පහසුකම්, අතිසුඛෝපභෝගී බස් රථයක්ද චාරිකාව පුරාවටම ඔබ වෙනුවෙන් සලසා ඇත.
තවද කිරි ආහාර පුජා, බෝධි පුජා, පහන් පුජා, පිරිනිවන් මංචකයේ චීවර පුජා, මල් පූජා, දානමය පිංකම් ඇතුළු විශේෂ පිංකම් මාලාවකටද සහභාගි වීමට අවස්ථාව සලසා ඇති අතරම ඔබගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් චාරිකාව පුරාවටම වෛද්‍යවරයෙක්ද සහභාගි වනු ඇත. සම්පූර්ණ චාරිකාවේ Video පටයක්ද ඔබට හිමි වනු ඇත.
- ප්‍රධාන සංවිදායක (Sri Lanka)
- Sumedha Mihiraja - (+94) 721 69 34 73
- භාරත ධර්ම යාත්‍රා ධර්මප්‍රසාද දේශබන්දු ලංකාපුත්‍ර සාමවිනිසුරු ( මු.දි.)
- Dilan Jayatilaka - (+61) 466 597 991
- සහය සංවිදායක (Australia – Melbourne)
Itinerary Summary
Day
PLACE
HOTEL OPTS
1
Colombo to Delhi - Agra
Hotel -Clarks Shiraz Agra or Similar
2
Agra to Lucknow
Hotel - Ramada Lucknow Or Similar
3
Lucknow to Sravasti
Hotel - Tulip Inn or Similar
4
Sravasti to Lumbini (Nepal)
Hotel - Siddartha Vilasa or Similar
5
Lumbini (Nepal)
Hotel - Hotel Asian Buddha Hotel / Ramada Or Similar
6
Lumbini (Nepal) to Kushinagar
Hotel - OM Residency or Similar
7
Kesariya, Vaishali to Rajgir
Hotel - Rajgir Residency or Similar
8
Rajgir, Nalanda to Bodh Gaya
Hotel - Ramada by Wyndham or Similar
9
Bodh Gaya Sill Day
Hotel - Ramada by Wyndham or Similar
10
Bodh Gaya
Hotel - Ramada by Wyndham or Similar
11
Bodh Gaya to Varanasi
Hotel - The Mudra Hotel or Similar
12
Varanasi to Agra
Hotel - Grand Mercure / Fairfield by Marriott
13
Agra to Delhi
–
14
Delhi to Colombo / Melbourne
–
Day
PLACE
HOTEL OPTS
1
Agra
HIGHLIGHTS : Arrival, Red Fort Agra
Grand Mercure / Fairfield by Marriot
2 - 3
Sravasti
HIGHLIGHTS : Taj Mahal, Ashoka Pillar, Maitri Buddha Vihara, Jetavana Monastery, Sariputra’s Relic Stupa
Tulip Inn or Hotel Platinum
4 - 5
Lumbini
HIGHLIGHTS : Sudhodana Palace, Lumbini Sal Garden, Prince Siddhartha Birthplace
Mourya Hotel Nepal or Similar
6
Kushinagar
HIGHLIGHTS : Mahaparinirvana Temple, Buddha’s Final Samadhi Site
OM Residency
7
Rajgir
HIGHLIGHTS : Anoma River, Vaishali, Ashoka Pond
Rajgir Residency
8 - 10
Bodh Gaya
HIGHLIGHTS : Gijjhakuta Mountain, Sattapanni Rock Cave, Sri Maha Bodhiya Meditation Site
The Fern or Mahabodhi Hotel Resort
11
Varanasi
HIGHLIGHTS : Isipatana Vihara, Migadaya, Mula Gandhakuti Vihara
The Mudra Hotel or The Fern Varanasi
12
Agra
HIGHLIGHTS : Shopping Time
Grand Mercure / Fairfield by Marriot
13
Delhi
HIGHLIGHTS : Shopping Time
The Bristol Gurgaon or Similar
14
Departure
HIGHLIGHTS : Delhi Museum, India Gate, Parliament visit, Transfer to airport
-
Itinerary Details
Day 1
Transfer from the Airport to the Hotel
Colombo to Delhi - Agra
- සතර සතිපට්ඨාන සුත්‍රය දේශනා කළ ස්ථානය
- අග්‍රා රතු බලකොටුව නැරඹීම (Red Fort)
- Delhi to Agra - 230km | 4 hours
HOTEL OPTIONS
Clarks Shiraz Agra or Similar
Dinner
Overnight Stay In Agra
Day 2
Breakfast At The Hotel
Lunch At Express Way Food Plaza
Agra to Lucknow
- අග්‍රා ටජ්මහල් නැරඹීම (Taj Mahal) - 6am
- Agra to Lucknow- 340km | 5 hours
සංකස්ස
- බුදුරජාණන් වහන්සේ මාතෘ දිව්‍ය රාජයාණන්ට අභිධර්මය දේශනා කළ තව්තිසා දෙව්ලොව වස් වසා මිහිතලයට වැඩි ස්ථානය, අශෝක ස්ථම්භය, චෛත්‍ය බෝධීන් වහන්සේ, මෛත්‍රී බුද්ධ විහාරය, හින්දු කෝවිල (බිසයිරි දේවි/ මහමායා දේවි පන්සල)
HOTEL OPTIONS
Ramada Lucknow Or Similar
Dinner
Overnight Stay in Lucknow
Day 3
Breakfast At The Hotel
Lunch at Tulip Inn or Similar
Lucknow to Sravasti
- Agra to Lucknow- 340km | 5 hours
සැවැත්නුවර
- යමා මහ පෙළහැර පෑ ගන්ධම්ක රුක්ක මූල චෛත්‍ය
- අනේපිඬු සිටු මාළිගය
- දෙව්දත් චින්චි මානවිකාව අපා ගත වූ ස්ථාන
- ශ්‍රී ලංකාරාමය ධාතූන් වහන්සේ හිසමත තබා ආශිර්වාද කිරීම
- රාජිකාරාමය, අටකොන්ලිද, අෂ්ට ස්ථූප, ජේතවනාරාමය, ආනන්ද බෝධිය, ගන්ධකුටිය, දම්සභා මණ්ඩපය, සක්මන් මළුව, පැන් ලබා ගත් ළිඳ, ආනන්ද කුටිය, සැරියුත් මුගලන්, පූතිගතතිස්ස හිමි සීවලී රාහුල අංගුලිමාල ආදී මහරහතන් වහන්සේලා වැඩ සිටින ස්ථාන, කෝසම්භ කුටිය, කරේරු කුටිය, දාන ශාලාව, ජේතවන පොකුණ, කෝසල රාජ්‍යය, බදන්ත බුද්ධ දේව හිමිගේ භෂ්මාවෂේෂ තැන්පත් කළ ස්ථානය, සැරියුත් ධාතු චෛත්‍යය.
- ජේතවනාරාමය විශේශ මල් පූජාව සහ පහන් පූජාව
HOTEL OPTIONS
Tulip Inn or Similar
Dinner
Overnight Stay in Sravasti
Day 4
Breakfast At The Hotel
Lunch on the way to Nepal Border - Sri Lankan Lunch
Sravasti to Lumbini (Nepal)
- නේපාලය බලා පිටත් වීම
- ඉන්දීය කපිල වස්තුව - ධාතු චෛත්‍යය හා සංඝාරාම සංකීර්ණය
- Sravasti to Nepal - 160km | 4 hours
HOTEL OPTIONS
Siddartha Vilasa or Similar
Dinner
Overnight Stay In Nepal
Day 5
Breakfast At The Hotel
Lunch on the way - Sri Lankan Lunch
Lumbini (Nepal)
නේපාල කපිල වස්තුව (නේපාලයට අයිති කොටස)
- තිලෝරාකෝටි - භාග්‍යරතී නදිය (භානු ගංගා), සුද්ධෝදන රජ මාළිගාව, සුද්ධෝදන රජතුමාගේ හා මහාමායා දේවියගේ ධාතු චෛත්‍යයන්, කන්ථක අසු ආදාහනය කළ ස්ථානය, අභිනිෂ්ක්‍රමණය සිදු වූ ස්ථානය (නැගෙනහිර දොරටුව) ඊතලය වැටුණ ස්ථානයේ ඇති පොකුණ (සරකූප ළිඳ) පෞරාණික ශිව දේවාලය, බටහිර දොරටුව සහ වටතාප්පය.
- නිග්ලිහවා - කෝණාගම බුදු පියාණන් උපන් ස්ථානය, අශෝක ස්ථම්භය හා පොකුණ (නිග්ලි සාගර්)
- කුදාන් - නිග්‍රෝධාරාමය, රාහුල කුමරු පැවිදි කළ ස්ථානය.
- ඇරෝරා කොට් - කෝණාගම බුදුපියාණන් වහන්සේ හැදුන වැඩුන ගම.
ලූම්බිණිය
- ලූම්බිණි සල් උයන
- සිදුහත් කුමරු උපන් ස්ථානය
- මායා දේවි පොකුණ
- නේපාල බෞද්ධ විහාරය
- මායා දේවි පන්සල.
- අශෝක ස්ථම්භය
HOTEL OPTIONS
Hotel Asian Buddha Hotel / Ramada Or Similar
Dinner
Overnight Stay In Nepal
Day 6
Breakfast At The Hotel
Lunch on the way to Kushinagar - Sri Lankan Lunch
Lumbini (Nepal) to Kushinagar
- India & Nepal Immigration
කුසිනාරා නුවර
- කුකුත්තා නදිය - පාවා නුවර
- මල්ල රජ දරුවන්ගේ උපවත්තන සල් උයන
- පරිනිර්වාණ චෛත්‍ය වන්දනාව
- පිරිනිවන් මංචකය වන්දනාව
- පිරිනිවන් මංචකයේ චීවර පූජාව
- මකූඨ බන්ධන චෛත්‍ය - ආධාහන චෛත්‍ය
- බුදුරදුන් අන්තිම වරට පැන් වැලඳූ සමාධි සුවයෙන් වැඩසිටි ස්ථානය
- සර්වඥ ධාතු බෙදන ලද ස්ථානය (අනුරුද්ධාව ග්‍රාමය)
- හිරණ්‍යවති නදිය
HOTEL OPTIONS
OM Residency or Similar
Dinner
Overnight Stay In Kushinagar
Day 7
Breakfast At The Hotel
Lunch At The Hotel Vaishali
Kesariya, Vaishali to Rajgir
- Kushinagar to Rajgir - 320km | 7 hours
කෙසරියා
- බුදුරදුන්ගේ පාත්‍ර ධාතුව තැන්පත් කර සාදා ඇති ඉන්දියාවේ ඇති විශාලතම ස්ථූපය
- සිදුහත් බෝසතාණෝ දුෂ්කර ක්‍රියා චාරිකාව ආරම්භ කළ ස්ථානය සහ අනෝමා නදිය
විශාලා මහනුවර
- පැට්නා පාලම ( ගංගා නදිය )
- ලිච්ඡුවි රජ දරුවන්ගේ රාජධානිය
- කූඨාගාර ශාලාව වන්දනාව
- අම්බපාලි අඹ වනය
- අශෝක පොකුණ
- ආනන්ද චෛත්‍යය වන්දනාව
- ධාතු චෛත්‍යය වන්දනාව
- විශ්ව ශාන්ති ස්ථූප
HOTEL OPTIONS
Rajgir Residency or Similar
Dinner
Overnight Stay In Rajgir
Day 8
Breakfast At The Hotel
Lunch At The Hotel Rajgir
Rajgir, Nalanda to Bodh Gaya
- Rajgir to Bodh Gaya - 80km | 2 hours
රජගහනුවර
- ගිජ්ජකූට පර්වතය
- විශ්ව ශාන්ති ස්ථූපය (Visit by Cable Car)
- දෙව්දත් පෙරලූ ගල
- සූකරකත ලෙන (සැරියුත් හාමුදුරුවන් රහත් මාර්ග ඵලයට පත් ස්ථානය)
- ආටානාටිය සූත්‍රය දේශණා කළ ස්ථානය
- පිප්ඵලී ගුහාව, ආනන්ද ලෙන, ආනන්න කුටිය
- ජීවක උයන
- බිම්බිසාර හිරගෙය
- උණුවතුර උල්පත්
- වේළුවනාරාමය
- විඩුඩභ රජුගේ යුධ රථ එරුණු ස්ථානය
- ප්‍රථම ධර්ම සංගායනාව කළ ස්ථානය (සත්තපර්ණී ගල් ගුහාව)
- සර්වඥ ධාතු නිධන් කර තිබූ ස්ථානය, ( වාලසංඝාඨය)
නාලන්දාව
- කෝලිත උපතිස්ස ග්‍රාමය පැරණි නාලන්ද භික්ෂු විශ්ව විද්‍යාලය
HOTEL OPTIONS
Ramada by Wyndham or Similar
Dinner
Overnight Stay in Buddha Gaya
Day 9
Breakfast At The Hotel
Bodh Gaya Sill Day
බුද්ධගයාව
- දුර්ගේෂ්වරී
- සුජාතා කිරිපිඬු පිළිගැන්වූ ස්ථානය
- සුජාතා මාලිගය
- තුන් බෑ ජටිලයන් සිටි උරුවේල් දනව්ව
- රන් පාත්‍රය උඩුගම් බලා යැවූ ස්ථානය
- නේරංජනා නදිය
- සොත්ථය බමුණා කුසතණ පූජා කළ ස්ථානය
HOTEL OPTIONS
Ramada by Wyndham or Similar
Dinner
Overnight Stay in Buddha Gaya
Day 10
Breakfast At The Hotel
Bodh Gaya
බුද්ධගයාව
- කිරි ආහාර පූජාව
- ශ්‍රී මහා බෝධිය අසල සිල් සමාදන් වීම
- භාවනා වැඩසටහන සහ ධර්ම දේශනාව
- ශ්‍රී මහා බෝධිය අසල මල් පූජාව
- සත් සතිය ගත කළ ස්ථාන වන්දනාව
HOTEL OPTIONS
Ramada by Wyndham or Similar
Dinner
Overnight Stay in Buddha Gaya
Day 11
Breakfast At The Hotel
Lunch on the way - Sri Lankan Lunch
Bodh Gaya to Varanasi
- Bodh Gaya to Varanasi - 260km | 5 hours
බරණැස
- ඉසිපතනාරාමය
- මිගදාය
- මූලගන්ධිකුටි විහාරය
- නවමූලගන්ධිකුටි විහාරය
- සම්මුඛ චෛත්‍යය
- ධම්මික ස්ථූපය
- ධර්මරාජික ස්තූපය (දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කළ ස්ථානය)
- මෛත්‍රී බුද්ධ විහාරය
- කුරුළු උයන
- අනගාරික ධර්මපාල කෞතුකාගාරය
- සාරානාත් කෞතුකාගාරය
- ජෛන දිගම්බර පන්සල
- අශෝක ස්ථම්භය
HOTEL OPTIONS
The Mudra Hotel or Similar
Dinner
Overnight Stay In Varanasi
Day 12
Early Check-out / Breakfast on the way
Lunch at Highway Restaurant
Varanasi to Agra
- Evening Leisure Time or සාප්පු සවාරි සඳහා කාලය Shopping Time
HOTEL OPTIONS
Grand Mercure / Fairfield by Marriott
Dinner
Overnight Stay In Agra
Day 13
Breakfast At The Hotel
Lunch at the Hotel / Delhi
Agra to Delhi
- දිල්ලි කෞතුකාගාරය (කපිලවත්තු, සර්වඥ ධාතු දැකබලා ගත හැක.)
- ලෝක් සභා පාර්ලිමේන්තුව, ජනාධිපති මන්දිරය, රශ්ත්රපති භවන්, ඉන්දියාගේට් ඇතුළුව දිල්ලි නගර සංචාරය.
- Agra to Delhi - 240km | 4 hours
HOTEL OPTIONS
Dinner
Overnight Stay In Delhi
Day 14
Breakfast At The Hotel
Check-out by 10.00am
Delhi to Colombo / Melbourne
- අවසාන දිනයේ සුහද හමුව
Delhi Airport for Departures
Price & Inclusions
Tour Inclusions
- Return Air Tickets
- 3 & 4 Star Hotel Accomodation
- All meals included as per the itinerary
- Free Photography & Tour Video
- India & Nepal Visa Fees
- AC Luxury Coach
- Entrance Fees: All Buddhist Sector
- Entrance Fees: Taj Mahal and Red Fort
- Expert Guidance | 30+ Years (Sinhala)
- Flower Offerings and Oil Lamps
- Unlimited Water Bottles Throughout the Journey
- Complimentary Hand Luggage
- Complimentary Umbrella
- Identity card
- Luggage handling
Tour Exclusions
- Tips to Drivers
- Personal expenses
- Beverages
- Laundry Services
- Travel Insurance
30+ Years of Expertise and Experience Proudly Organizing 140+ Buddhist Pilgrimage Tours to India and 350+ Tours Worldwide
Price & Inclusions
Tour Inclusions
- Return Air Tickets
- 3 & 4 Star Hotel Accomodation
- All meals included as per the itinerary
- Free Photography & Tour Video
- India & Nepal Visa Fees
- AC Luxury Coach
- Entrance Fees: All Buddhist Sector
- Entrance Fees: Taj Mahal and Red Fort
- Expert Guidance | 30+ Years (Sinhala)
- Flower Offerings and Oil Lamps
- Unlimited Water Bottles Throughout the Journey
- Complimentary Hand Luggage
- Complimentary Umbrella
- Identity card
- Luggage handling
Tour Exclusions
- Tips to Drivers
- Personal expenses
- Beverages
- Laundry Services
- Travel Insurance























