Red Fort - රතු බලකොටුව
Red Fort - Lal Qila
Commissioned by Emperor Shah Jahan in 1639, the Red Fort in Delhi served as the principal residence of the Mughal emperors until 1857. Designed by Ustad Ahmad Lahori—the same architect behind the Taj Mahal—it fuses Persian and Islamic styles with local design traditions. Its towering red sandstone walls, ornate pavilions, and ceremonial halls stand as enduring symbols of Mughal power and craftsmanship.
The fort witnessed pivotal historical moments, including the first raising of India’s tricolour by Jawaharlal Nehru on August 15, 1947—a tradition carried on during Independence Day celebrations at the Lahori Gate. Encompassing 254 acres and encircled by imposing ramparts, the complex features both public spaces and private chambers. Wander through the Diwan-i-Am, where emperors addressed the public, or the Diwan-i-Khas, the more intimate Hall of Private Audience. Together, they offer a window into the grandeur and daily life of the Mughal court.
රතු බලකොටුව මාළිගා සංකීර්ණය
සාජහාන් නම් මුස්ලිම් රජු මෙහි ටජ්මහල් විශාල කිරිගරුඩ සොහොන් ගැබ තැනවීමෙන් පසු අග්‍රා නගරය මුලු ලෝකයේම ප්‍රසිද්ධ විය. එය ලෝකයේ පුදුම 7 න් එකක් විය. සාජහන් රජුගේ බිසව වු මුන්ටාස් මහල් දේවියගේ සොහොන වූ මෙම ගොඩනැගිල්ල 1631 දී පටන්ගෙන වැඩ නිම කිරීමට වසර 17 ක් ගත විය.
දේවිය සදහා (මුම්ටාස් මහල්) ඉදිකරන ලදී. මෙම සොහොන් ගැබ තුල සාජහාන් රජුගේ මෘත ශරීරයද තැම්පත් කර ඇත. යමුනා නදිය අසබඩ තිබෙන මෙම ගොඩනැගිල්ල හා උද්‍යාන ඉතාමත් සිත් කළුය.
මෙහි සිට අග්‍රා කොටුවටද ගොස් සාජහාන් රජුගේ මාළිගා ආදිය බැලිය හැක.