Sarnath - සාරානාත්

The First Teaching

Just outside the city of Varanasi lies Sarnath, one of the most sacred sites in Buddhism. It is here that the Buddha delivered his first sermon, setting in motion the Wheel of Dhamma. This moment marked the beginning of a profound spiritual journey, not only for the first five monks who received the teachings but for generations that followed. The grounds of Sarnath are rich with heritage. The Dhamek Stupa rises as a solemn reminder of that first sermon. At the same time, the remnants of ancient monasteries and the graceful Ashokan Pillar speak of a time when the Dhamma began to spread across lands and minds. Sarnath invites visitors to pause, reflect, and connect with the origins of the Buddha’s teachings.
සාරානාත් හෙවත් ඉසිපතන ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ වාරාණසි නගරයට ආසන්නව පිහිටි ඉතා වැදගත් බෞද්ධ ධර්ම භූමියකි. භාග්‍යවතුන් වූ ගෞතම බුදුරජාණන් වහන්සේ සම්බෝධිය ලැබීමෙන් පසුව පළමු ධර්ම දේශනය වන දම්සක් පැවතුම් සූත්‍රය මෙහිදී පන්චවක්කීය භික්ෂූන්ට (පස්වග මහණුන්ට) දේශනා කළ සේක. එය බුදුදහමේ ව්‍යාප්තියට මුල් වුණු ඉතිහාසමත් සිදුවීමකි. මෙහි ඇති ධම්මික ස්තූපය, අශ්කෝකස්ථම්භය සහ පුරාණ නටඹුන් පූජනීය ස්ථාන ලෙස සැලකේ. සාරානාත් යනු බෞද්ධයන්ට විශිෂ්ට අරුතකින් යුතු භූමියකි.