14 Days Dambadiwa Luxury Tour
Departure from Melbourne
14 Days | 17th - 30th September
AUD 3,690 pp (Including Air Tickets)
Flights & Transfers
Meal Supplements
Luxury Stays
Luxury Coach
අතිසුඛෝපභෝගි දඹදිව වන්දනා චාරිකාව
Australia වල වෙසෙන ශ්‍රී ලාංකික ඔබ වෙනුවෙන්ම විශේෂයෙන්ම සැකසුනු අතිසුඛෝපභෝගි දඹදිව වන්දනා චාරිකාව.
මෙම චාරිකාව සඳහා ඔබටත් ඔබගේ ශ්‍රී ලාංකාවේ වෙසෙන දෙමාපිය නැදෑ හිතමිතුරන්ටන්ද සහභාගිවීමට අවස්ථාව සලසා දී ඇත. වසර 25කට අධික කාලයක් සිට දඹදිව වන්දනා චාරිකා සංවිධානය කරන අප ආයතනය මේවන විට දඹදිව වන්දනා චාරිකා 142කට අදික ප්‍රමානයක් සංවිධානය කර ඇත.
මෙම චාරිකාව තුලින් බුද්ධගයාව, බරණැස, සැවැත්නුවර, ලූම්බිණිය, විශාලා මහනුවර, රජගහනුවර, ඉන්දියානු කපිලවස්තුපුරය, නේපාල කපිලවස්තුපුරය, කුසිනාරාව දිල්ලිය යන නගර වල වන්දනීය පූජනීය ස්ථාන දැක බලා ගැනීමට වගේම වන්දනාමාන කිරීමටද අවස්ථාව සලසා දෙයි. තවද ලෝක උරුමයක් වන ටජ් මහල සහ රතු බලකොටුවද නැරඹීමට අවස්ථාව සලසා දෙයි. වන්දනා චාරිකාවට අමතරව එක් දිනයක් ඔබට සාප්පු සවාරි සඳහාද වෙන් කර ඇත.
වයුසමනය කල අතිසුඛෝපභෝගී හෝටල් පහසුකම්, බුෆේ ක්‍රමයට ප්‍රනීත ආහාරපාන පහසුකම්, Toilet පහසුකම් සහිත අතිසුඛෝපභෝගී බස් රථයක්ද චාරිකාව පුරාවටම ඔබ වෙනුවෙන් සලසා ඇත.
තවද කිරි ආහාර පුජා, බෝධි පුජා, පහන් පුජා, පිරිනිවන් මංචකයේ චීවර පුජා, මල් පූජා ඇතුළු විශේෂ පිංකම් මාලාවකටද සහභාගි වීමට අවස්ථාව සලසා ඇති අතරම ඔබගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් චාරිකාව පුරාවටම වෛද්‍යවරයෙක්ද සහභාගි වනු ඇත.
සම්පූර්ණ චාරිකාවට නොමිලයේ Photo ගැනීම සඳහා ඡුයාරූපශිල්පියෙක්ද යොදවා ඇත. ඒසමගම චාරිකාව අවසානයේ චාරිකාවේ Video පටයක්ද ඔබට හිමි වනු ඇත.
- ප්‍රධාන සංවිදායක (Sri Lanka)
- Piyal Jayatilaka - (+94) 777 88 96 86
- භාරත ධර්ම යාත්‍රා ධර්මප්‍රසාද දේශබන්දු ලකාපුත්ර සාමවිනිසුරු ( මු.දි.)
- Dilan Jayatilaka - (+61) 466 597 991
- සහය සංවිදායක (Australia – Melbourne)
Itinerary Summary
Day
PLACE
HOTEL OPTS
1
Delhi (Arrival)
HIGHLIGHTS : Delhi Museum (Kapilavastu relics), India Gate, Parliament visit
Hyatt Place, Crowne Plaza, Radisson Blu
2
Agra
HIGHLIGHTS : Taj Mahal, Red Fort
Radisson Agra / TAJ View
3
Sravasti
HIGHLIGHTS : Jetavana Monastery, Anandabodhi Tree
Tulip Inn / Hotel Platinum
4-5
Lumbini (Nepal
HIGHLIGHTS : Maya Devi Temple, Sacred Garden, Ashoka Pillar, Tilaurakot (Kapilavastu)
Siddartha Vilasa
6
Kushinagar
HIGHLIGHTS : Mahaparinirvana Temple, Ramabhar Stupa
The Imperial / OM Residency
7
Vaishali
HIGHLIGHTS : Vishwa Shanti Stupa, Ashoka Pond
Vaishali Residency
8-10
Bodh Gaya
HIGHLIGHTS : Mahabodhi Temple, Enlightenment Site, Sujata Stupa, Dungeshwari Caves
Hyatt Place / Oaks Bodhgaya
11
Varanasi
HIGHLIGHTS : Sarnath (1st Sermon site), Dhamek Stupa
The Mudra Hotel
12-13
Delhi
HIGHLIGHTS : Return to Delhi, Leisure/Shopping Day
Hyatt Place, Crowne Plaza, Radisson Blu
14
Departure
HIGHLIGHTS : Transfer to airport
-
Itinerary Details
Transfer from the Airport to the Hotel
Lunch at The Hotel
Melbourne to Delhi
- දිල්ලි කෞතුකාගාරය (කපිලවත්තු, සර්වඥ ධාතු දැකබලා ගත හැක.)
- ලෝක් සභා පාර්ලිමේන්තුව, ජනාධිපති මන්දිරය, රාෂ්ත්‍රපති භවන්, ඉන්දියාගේට් ඇතුළුව දිල්ලි නගර සංචාරය.
HOTEL OPTIONS
Hyatt Place, Crowne Plaza or Radisson Blu In Delhi
Dinner
Overnight Stay
Breakfast At The Hotel
Lunch at The Hotel
Delhi to Agra
- සතර සතිපට්ඨාන සූත්‍රය දේශනා කළ ස්ථානය
අග්රරා
- ටජ්මහල් නැරඹීම (Taj Mahal)
- රතු බලකොටුව නැරඹීම (Red Fort)
HOTEL OPTIONS
Radisson Agra / TAJ View or Similar In Agra
Dinner
Overnight Stay
Breakfast At The Hotel
Lunch at The Hotel
Agra to Sravasti
සැවැත්නුවර
- යමා මහ පෙළහැර පෑ ගන්ධම්ක රුක්ක මූල චෛත්‍ය
- අනේපි`ඩු සිටු මාළිගය
- දෙව්දත් චින්චි මානවිකාව අපා ගත වූ ස්ථාන
- ශ්‍රී ලංකාරාමය ධාතූන් වහන්සේ හිසමත තබා ආශිර්වාද කිරීම
HOTEL OPTIONS
Tulip Inn or Hotel Platinum In Sravasti
Dinner
Overnight Stay
Breakfast At The Hotel
Lunch at The Hotel
Sravasti to Lumbini (Nepal)
සැවැත්නුවර
- රාජිකාරාමය, අටකොන්ලිද, අෂ්ට ස්ථූප, ජේතවනාරාමය, ආනන්ද බෝධිය, ගන්ධකුටිය, දම්සභා මණ්ඩපය, සක්මන් මළුව, පැන් ලබා ගත් ළි`ද, ආනන්ද කුටිය, සැරියුත් මුගලන්, පූතිගතතිස්ස හිමි සීවලී රාහුල අංගුලිමාල ආදී මහරහතන් වහන්සේලා වැඩ සිටින ස්ථාන, කෝසම්භ කුටිය, කරේරු කුටිය, දාන ශාලාව, ජේතවන පොකුණ, කෝසල රාජ්‍යය, බදන්ත බුද්ධ දේව හිමිගේ භෂ්මාවෂේෂ තැන්පත් කළ ස්ථානය, සැරියුත් ධාතු චෛත්‍යය.
- නේපාලය බලා පිටත් වීම
ඉන්දීය කපිල වස්තුව
- ධාතු චෛත්‍ය හා සංඝාරාම සංකීරනය
HOTEL OPTIONS
Siddartha Vilasa or Similar In Nepal
Dinner
Overnight Stay
Breakfast At The Hotel
Lunch at The Hotel
Lumbini (Nepal)
නේපාල කපිල වස්තුව (නේපාලයට අයිති කොටස)
- තිලෝරාකෝටි - භාග්‍යරතී නදිය (භානු ගංගා), සුද්ධෝදන රජ මාළිගාව, සුද්ධෝදන රජතුමාගේ හා මහාමායා දේවියගේ ධාතු චෛත්‍යයන්, කන්ථක අසු ආදාහනය කළ ස්ථානය, අභිනිෂ්ක්‍රමණය සිදු වූ ස්ථානය (නැගෙනහිර දොරටුව) ඊතලය වැටුණ ස්ථානයේ ඇති පොකුණ (සරකූප ළිඳ) පෞරාණික ශිව දේවාලය, බටහිර දොරටුව සහ වටතාප්පය.
- නිග්ලිහවා - කෝණාගම බුදු පියාණන් උපන් ස්ථානය, අශෝක ස්ථම්භය හා පොකුණ (නිග්ලි සාගර්)
- කුදාන් - නිග්‍රෝධාරාමය, රාහුල කුමරු පැවිදි කළ ස්ථානය.
- ඇරෝරා කොට් - කෝණාගම බුදුපියාණන් වහන්සේ හැදුන වැඩුන ගම.
ලූම්බිණිය
- ලූම්බිණි සල් උයන
- සිදුහත් කුමරු උපන් ස්ථානය
- මායා දේවි පොකුණ
- නේපාල බෞද්ධ විහාරය
- මායා දේවි පන්සල.
- අශෝක ස්ථම්භය
HOTEL OPTIONS
Siddartha Vilasa or Similar In Nepal
Dinner
Overnight Stay
Breakfast At The Hotel
Lunch at The Hotel
Lumbini (Nepal) to Kushinagar
- India & Nepal Immigration
කුසිනාරා නුවර
- කුකුත්තා නදිය - පාවා නුවර
- මල්ල රජ දරුවන්ගේ උපවත්තන සල් උයන
- පරිනිර්වාණ චෛත්‍ය වන්දනාව
- පිරිනිවන් මංචකය වන්දනාව
- පිරිනිවන් මංචකයේ චීවර පූජාව
- මකූඨ බන්ධන චෛත්‍ය - ආධාහන චෛත්‍ය
- බුදුරදුන් අන්තිම වරට පැන් වැලඳූ සමාධි සුවයෙන් වැඩසිටි ස්ථානය
- සර්වඥ ධාතු බෙදන ලද ස්ථානය (අනුරුද්ධාවා ග්‍රාමය)
- හිරණ්‍යවති නදිය
HOTEL OPTIONS
The Imperial or OM Residency In Kushinagar
Dinner
Overnight Stay
Breakfast At The Hotel
Lunch at The Hotel
Kushinagar, Kesariya to Vaishali
කෙසරියා
- බුදුරදුන්ගේ පාත්‍ර ධාතුව තැන්පත් කර සාදා ඇති ඉන්දියාවේ ඇති විශාලතම ස්ථූපය
- සිදුහත් බෝසතාණෝ දුෂ්කර ක්‍රියා චාරිකාව ආරම්භ කළ ස්ථානය සහ අනෝමා නදිය
විශාලා මහනුවර
- පැට්නා පාලම ( ගංගා නදිය )
- ලිච්ඡුවි රජ දරුවන්ගේ රාජධානිය
- කූඨාගාර ශාලාව වන්දනාව
- අම්බපාලි අඹ වනය
- අශෝක පොකුණ
- ආනන්ද චෛත්‍යය වන්දනාව
- ධාතු චෛත්‍යය වන්දනාව
- විශ්ව ශාන්ති ස්ථූප
HOTEL OPTIONS
Vaishali Residency In Vaishali
Dinner
Overnight Stay
Breakfast At The Hotel
Lunch at The Hotel
Vaishali, Rajgir, Nalanda to Bodh Gaya
රජගහනුවර
- ගිජ්ජකූට පර්වතය
- විශ්ව ශාන්ති ස්ථූපය (Visit by Cable Car)
- දෙව්දත් පෙරලූ ගල
- සූකරකත ලෙන (සැරියුත් හාමුදුරුවන් රහත් මාර්ග ඵලයට පත් ස්ථානය)
- ආටානාටිය සූත්‍රය දේශණා කළ ස්ථානය
- පිප්ඵලී ගුහාව, ආනන්ද ලෙන, ආනන්න කුටිය
- ජීවක උයන
- බිම්බිසාර හිරගෙය
- උණුවතුර උල්පත්
- වේළුවනාරාමය
- විඩුඩභ රජුගේ යුධ රථ එරුණු ස්ථානය
- ප්‍රථම ධර්ම සංගායනාව කළ ස්ථානය (සත්තපර්ණී ගල් ගුහාව)
- සර්වඥ ධාතු නිධන් කර තිබූ ස්ථානය, ( වාලසංඝාඨය)
නාලන්දාව
- කෝලිත උපතිස්ස ග්‍රාමය පැරණි නාලන්ද භික්ෂු විශ්ව විද්‍යාලය
HOTEL OPTIONS
Hyatt Place or Oaks Bodgaya In Buddha Gaya
Dinner
Overnight Stay
Breakfast At The Hotel
Lunch at The Hotel
Bodh Gaya Sill Day
බුද්ධගයාව
- කිරි ආහාර පූජාව
- ශ්‍රී මහා බෝධිය අසල සිල් සමාදන් වීම
- භාවනා වැඩසටහන සහ ධර්ම දේශනාව
- ශ්‍රී මහා බෝධිය අසල මල් පූජාව
- සත් සතිය ගත කළ ස්ථාන වන්දනාව
HOTEL OPTIONS
Hyatt Place or Oaks Bodgaya In Buddha Gaya
Dinner
Overnight Stay
Breakfast At The Hotel
Lunch at The Hotel
Bodh Gaya
බුද්ධගයාව
- දුර්ගේෂ්වරී
- සුජාතා කිරිපි`ඩු පිළිගැන්වූ ස්ථානය
- සුජාතා මාලිගය
- තුන් බෑ ජටිලයන් සිටි උරුවේල් දනව්ව
- රන් පාත්‍රය උඩුගම් බලා යැවූ ස්ථානය
- නේරංජනා නදිය
- සොත්ථය බමුණා කුසතණ පූජා කළ ස්ථානය
HOTEL OPTIONS
Hyatt Place or Oaks Bodgaya In Buddha Gaya
Dinner
Overnight Stay
Breakfast At The Hotel
Lunch at The Hotel
Bodh Gaya to Varanasi
බරණැස
- ඉසිපතනාරාමය
- මිගදාය
- මූලගන්ධිකුටි විහාරය
- නවමූලගන්ධිකුටි විහාරය
- සම්මුඛ චෛත්‍යය
- ධම්මික ස්ථූපය
- ධර්මරාජික ස්තූපය (දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කළ ස්ථානය)
- මෛත්‍රී බුද්ධ විහාරය
- කුරුළු උයන
- අනගාරික ධර්මපාල කෞතුකාගාරය
- සාරානාත් කෞතුකාගාරය
- ජෛන දිගම්බර පන්සල
- අශෝක ස්ථම්භය
HOTEL OPTIONS
The Mudra Hotel In varanasi
Dinner
Overnight Stay
Breakfast At The Hotel
Lunch at The Hotel
Varanasi to Delhi
- Leisure Time or සාප්පු සවාරි සඳහා කාලය Shopping Time
HOTEL OPTIONS
Hyatt Place, Crowne Plaza or Radisson Blu In Delhi
Dinner
Overnight Stay
Breakfast At The Hotel
Lunch at The Hotel
Delhi
- Lunch on the Way to Delhi
HOTEL OPTIONS
Hyatt Place, Crowne Plaza or Radisson Blu In Delhi
Dinner
Overnight Stay
Delhi Airport for Departures
Delhi to Colombo / Melbourne
- Transfer to Delhi Airport for Departures
Price & Inclusions
Tour Inclusions
- Return Air Tickets (Colombo to Delhi)
- 3 & 4 Star Hotel Accomodation
- All meals included
- Free Tour Video
- India & Nepal Visa Fees
- 41/45 Seater Luxury Coach
- Entrance Fees: All Buddhist Sector
- Entrance Fees: Taj Mahal and Red Fort
- Expert Guidance | 25+ Years (Sinhala)
- Flower Offerings and Oil Lamps
- Unlimited Water Bottles Throughout the Journey
- Complimentary Hand Luggage
- Complimentary Umbrella
- Identity card & Luggage handling
Tour Exclusions
- Tips to Drivers
- Personal expenses
- Beverages
- Laundry Services
- Travel Insurance
25+ Years of Expertise and Experience Proudly Organizing 140+ Buddhist Pilgrimage Tours to India and 350+ Tours Worldwide
Price & Inclusions
Tour Inclusions
- Return Air Tickets (Colombo to Delhi)
- 3 & 4 Star Hotel Accomodation
- All meals included
- Free Tour Video
- India & Nepal Visa Fees
- 41/45 Seater Luxury Coach
- Entrance Fees: All Buddhist Sector
- Entrance Fees: Taj Mahal and Red Fort
- Expert Guidance | 25+ Years (Sinhala)
- Flower Offerings and Oil Lamps
- Unlimited Water Bottles Throughout the Journey
- Complimentary Hand Luggage
- Complimentary Umbrella
- Identity card & Luggage handling
Tour Exclusions
- Tips to Drivers
- Personal expenses
- Beverages
- Laundry Services
- Travel Insurance